Thursday, December 22, 2011

සිංහලෙන් ටයිප් කරන්න..

FaceBook එකේ කට්ටිය සිංහලෙන් ටයිප් කරනවා දැකලා තියෙනවා නේද?? ඕයාලත් කැමති ඇති නේද සිංහලෙන් ටයිප් කරන්න.
මේකට Software  ගොඩක් තියෙනවා. Googal ලගෙත් සර්විස් එකක් තියෙනවා. ඒත් මන් දෙන්න යන මේ Software එක ඊට වඩා ලේසී පහසුයි.


Wednesday, December 21, 2011

සිංහල ෆොන්ට්ස්


ඔයාලා වර්ඩ් එක්සෙල් වගෙ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවද?????????

මෙන්න එහෙනම් ඔයාට සිංහල ෆොන්ට් 50ක්...........


    

VLC media player එක සිංහලෙන්....

අපි හැමෝම දන්න VLC media player එක සිංහලෙන් වැඩ කරනවා කියල ඔයාලා දන්නවද?? ඔයාලා ගාව අලුත්ම VLC media player වර්ශන් එකක් තියෙනවානම් වැඩේ පටන්ගන්න පුලුවන්.

එහෙම නැත්තන් මෙතනින් ගන්න. මෙතනින්

Tuesday, December 20, 2011

පරිගණකයක් නිවැරදි ආකාරයට පිරිසිඳු කර ගන්නා ආකාරය

පරිගණකයක් පිරිසිඳු කරන සාමාන්ය ක්‍රමය මෙහෙමයි.




1. කේසින් එක සහ මොනිටර් එක පිරිසිඳු කිරීමට ජලය හෝ ඇල්කොහොල් ද්‍රාවණ (මොනාද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ) භාවිතා කරන්න පුලුවන්. සැර සේදුම් ද්‍රව්‍ය පාවිච්චි කලොත් මේවගේ පාට වෙනස් වෙන්න පුලුවන්..



warning...........

****** විදුලි පරිපථ සහිත කොටස් ජලය හෝ ඇල් කොහොල් ද්‍රාවණ වලට නිරාවටණය කිරීමෙන් වලකින්න...