Thursday, January 26, 2012

බ්ලොග් එකට You Tube වීඩියෝ දාමු..

අපි කවුරුත් දන්න You Tube වෙබ් අඩවියේ තියෙන වීඩීයෝ ඔයාලගේ බ්ලොග් අඩවියල දා ගන්න ඕනද??? එහෙනම් මේ වීඩියෝ එක බලන්න..

Thursday, January 12, 2012

නොමිලේ ලබාදෙන ඇන්ටි වෛරස් ගාඩ්

පරිගණකයක් භාවිතා කරන කොට විවිද ආකාර වලින් ඔබේ පරිගණකයට වෛරස් අතුලු වෙන්න පුලුවන්. අන්තර්ජාලවෙන්, පෙන් ඩ්‍රයිවස් වලින් තමයි බෝහෝ වෛරස් එන්නේ. මේ වෛරස් වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්න ඇන්ටි වෛරස් මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්තාපනය කරලා තියෙන්න ඕන. මේ ඇන්ටි වෛරස් මෘදුකාංගවල මුදල් ගෙවල ගන්න ඕන වැඩසටහනුත් තියෙනවා. ඒවගේ ක්‍රියාකාරීත්වය ඉහලයි. ඒත් කොහෙ තියෙන සල්ලීද??

බය වෙන්න එපා. ඒ ඇන්ටි වෛරස් මෘදුකාංග වලම නොමිලේ දෙන සංස්කරණ තියෙනවා. සාමාන්ය පරිගණකයකට මේ නොමිලේ දෙන ඇන්ටි වෛරස් මෘදුකාංගයක් හොඳටෝම ඇති..

දැන් අපි බලමු මොනාද නොමිලේ දෙන ඇන්ටි වෛරස් මෘදුකාංග කියලා.



මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂස් [Microsoft Security Essentials]




අපි ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ මයික්‍රොසොෆ්ට් සමගමෙන් නිකුත් කරපු Windos Xp, Windos Vista එහෙමත් නැත්තන් Windos 7 කියන මෙහෙයුම් පද්ධති වලින් එකක්නේ. මේ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් ලඟදි හදුන්වලා දුන්නා ඇන්ටි වෛරස් මෘදුකාංගයක්. ඒක තමයි මේ මයික්‍රොසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂස්. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වලට දැනට ලෝකයේ තියෙන නොමිලේ දෙන හොඳම ඇන්ටි වෛරස් මෘදුකාංගය මේක. මේක ලේසියෙන් ඉන්ස්ට්‍රෝල් කර ගන්න පුලුවන්.


Monday, January 2, 2012

ඕනෙ දෙයක් කන්වයිට් කර ගන්න.....



විඩියෝ එකක් ඕඩියෝ කරගන්න, වීඩියෝ එකක් 3gp කරගන්න මේක කියාපු බඩුවක්. ඒ විතරක් නෙවේ. මේකෙන් විඩියෝ එකක හරි ඕඩියෝ එකක හරි කෑල්ලක් කට් කරගන්නත් පුලුවන්....

මෙතනින් ගන්න...

ගිනි නරියා සිංහලෙන්


ගිනි නරියාගේ අලුත්ම සිංහල වර්ශන් එක ඔනද???

මෙන්න එහෙනම්....    


මෙතනින් ගන්න..