Tuesday, July 21, 2020

Avast Premier 2038 වෙනකල්


Avast Premier license till 2038


සහෝදර සහෝදරියනි,..... ඔයාලගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධයි නේද? ෆ්‍රී ඇන්ටි වයිරස් එකකින් පෙන් එකකින් වගේ එන වෛරස් වලින් ඔයාලගේ පරිගණකය ආරක්ශා කොලාට අන්තර් ජාලයේ සැරිසරණකොට එන වයිරස් වලින් ඔයාට ආරක්ශාවක් දෙන්නේ නෑ. ඒකට ෆයවෝල් එකක් සහිත වයිරස් ගාඩ් එකක් තියෙන්න ඕන. අවාස්ට් එහෙන් දෙන ප්‍රිමියම් වයිරස් ගාඩ් එක ඒ වගේ හැම දෙයක්ම තියෙන වයිරස් ගාඩ් එකක්.. ඉතින් මේ අවාස්ට් ප්‍රිමියම් වර්ශන් එක $69.99 වෙනවා අවුරුද්දකට එක පරිගණකයට මිලදී ගැනීමට. ඉතින් මුදල් හදල් තියෙන අය එහම ගන්න.




හරි.. දැන් ඉස්සෙලාම ඔයාලා මෙන්න මෙතෙනින් ගිහින් Try it free for 30 days කියන එක ක්ලික් කරාම ඔයාලට පොඩි සෙටප් ෆයිල් එකක් එනවා. ඒක රන් කලාම අන්තර්ජාලය හරහා අවාස්ට් ප්‍රිමියම් සොෆ්ට්වෙයාර් එක ඔයාලගේ පරිගණකයේ ඉන්ස්ටෲල් වෙනවා. ඊට පස්සේ මන් පල්ලෙහන් දීලා තියෙන ඩවුන්ලෝඩ් ෆයිල් එක ක්ලික් කරලා ලයිශන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ඉන්ස්ටෲල් වෙච්ච අවාස්ට් ප්‍රිමියම් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. ඒකේ දකුණු පැත්තේ උඩ තියෙන මෙනු එක ක්ලික් කරලා ඒකේ එන My Subscriptions කියන එක ක්ලික් කරන්න.


ඔතනින් Enter a valid activation Cord කියන එක ක්ලික් කරන්න. එතන පල්ලෙහයින් එනවා Use a license file කියලා එකක්. ඒක ක්ලික් කරලා අර මන් පල්ලෙහයින් දීලා තියෙන ඩවුන්ලෝඩ් නවු කියන එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගත්ත ලයිශන් ෆයිල් එක තියෙන තැන පෙන්නලා ඒක සිලෙක්ට් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ එන එක කන්ටිනිව් කරගන්න. එච්චරයි.



https://www.mediafire.com/file/govtq6r2vqx1t84/Internet_Download_Manager_6.33.2.exe/file