Tuesday, April 3, 2012

Avast Internet Security 2013 සැප්තෙම්බර් 27 වෙනකල්

Avast කියන නම ඔයාලට හොදට හුරු පුරුදුයි. ඒ නිකන් දෙන Avast Free Antivirus එක නිසා. අන්තර්ජාලයට පිවිසෙන්නේ නැති සාමාන්‍ය පරිගණකයකට මේ Antivirus එක හොඳයි. ඒක ඕනෙනම් මෙතනින් ගන්න.









ඒත් අන්තර්ජාලයට පිවිසෙන පරිගණකයකට මේ Avast Free Antivirus එකෙන් ලැබෙන ආරක්ෂාව ප්‍රමාණවත් මදි. මේකට තියෙන හොඳම විසදුම තමයි Avast Internet Security එක. මේක සල්ලි දීල ගන්නවානම්        $39.99 වෙනවා. ඒ කියන්නේ රුපියල් වලින් රු 4 000 වැඩී. එච්චර සල්ලි දීලා Avast Internet Security ගන්නවාට වඩා හොඳයි නිකන් දෙන  Avast Free Antivirus එක පාවිච්චි කරන එක. නේද??


ඒ ඉස්සර. කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉස්සෙල්ලාම Avast Internet Security එකේ නිකන් දෙන Trial Version එක මෙතනින් අරගෙන පරිගනකයේ ස්තාපනය කරගන්න. 


ඊට පස්සේ මෙන්න මේ  license ෆයිල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගෙන දා ගන්න. දැන් ඔයාගේ Avast Internet Security එක 2013 සැප්තෙම්බර් 27 වෙනකල් වෙනකල්ම ඇක්ටිවේට්.

No comments:

Post a Comment