Thursday, December 22, 2011

සිංහලෙන් ටයිප් කරන්න..

FaceBook එකේ කට්ටිය සිංහලෙන් ටයිප් කරනවා දැකලා තියෙනවා නේද?? ඕයාලත් කැමති ඇති නේද සිංහලෙන් ටයිප් කරන්න.
මේකට Software  ගොඩක් තියෙනවා. Googal ලගෙත් සර්විස් එකක් තියෙනවා. ඒත් මන් දෙන්න යන මේ Software එක ඊට වඩා ලේසී පහසුයි.


ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. පල්ලේහා පිංතූරේ රතු පාටිං කොටු කරලා තියෙන අයිකන් එක ඩබල් ක්ලික් කරලා Software එක ඕපන් කරගෙන ටයිප් කරන්න පටන් ගන්න....


No comments:

Post a Comment