Wednesday, December 21, 2011

VLC media player එක සිංහලෙන්....

අපි හැමෝම දන්න VLC media player එක සිංහලෙන් වැඩ කරනවා කියල ඔයාලා දන්නවද?? ඔයාලා ගාව අලුත්ම VLC media player වර්ශන් එකක් තියෙනවානම් වැඩේ පටන්ගන්න පුලුවන්.

එහෙම නැත්තන් මෙතනින් ගන්න. මෙතනින්
01. VLC Media Player විවෘත කර Tools Tab Click කරන්න. ඊට පස්සෙ ඒකේ යටම තියෙන Preferences click කරන්න. නැත්තම් කෙලින්ම කී බෝඩ් එකේ Ctrl + P ඔබන්න.

                     

02. ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Menus language ඉස්සරහයින් තියෙන බාර් එක click කරලා එකෙ පල්ලෙහාට ගියාම හම්බෙයි සිංහල කියලා. එක click කරලා save කරන්න.

03. ඊට පස්සෙ Player එක clos කරලා ආයි ඔපන් කරලා බලන්න. එච්චරයි. සිම්පල් ප්ලෑන් එකක්.

                                    

                            

No comments:

Post a Comment